ආදිවාසී - මංත්‍රී කි‍්‍රකට් තරඟයේ ජායාරූප එකතුව

පාර්ලිමේන්තුවේ මැති ඇමැති කණ්ඩායම හා දඹාන ආදිවාසි කණ්ඩායම අතර සුහද කි‍්‍රකට් තරගයක් පසුගිය සිකුරාදා බදුල්ල පාපන්දු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පුවතක් අප ඔබට ගෙන ආවා.

මේ එම තරඟයේ ජායාරූප එකතුවකි. තරඟයෙන් අනතුරුව කිරි කොරහා නැටීමද ඔවුන් සිදුකරන ලදි.



මීට පෙර පැවති ආදිවාසී ක්‍රිකට් තරඟ වල ජායාරූප හා වීඩියෝ පහත සබැඳියෙන්.


-සම්බන්ධිත පුවත්-
ආදිවාසීන් හා මංත්‍රීවරුන්ගේ කි‍්‍රකට් තරඟ අදයි

Related Posts Plugin for WordPress, Blogger...