ගුවන් හමුදා භටයෙකු මුහුදේ ගිලේ

බම්බලපිටිය සමුද්‍ර මාවතේ මුහුදු තීරයේ ගල්පරයක සිරවී තිබී මිය ගිය ගුවන් හමුදා නිලධාරියෙකුගේ සිරුරක් පොලිසිය විසින් අද උදෑසන සොයාගෙන තිබෙනවා

රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ඔහු පෙරේදා දහවල් ගුවන් හමුදා කඳවුරෙන් පිටතට ගොස් ඇති අතර ඉන් පසු නැවත සේවයට වාර්තා කර නැහැ.

මොහු මුහුදේ නෑමට ගොස් අනතුරට මුහුණ පෑවාද එසේත් නැති නම් වෙනත් හේතුවක් මත මිය ගියා ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇත. එම අවස්ථාවේ ගන්නා ලද ජායාරූප කිහිපයක් පහතින්



ජායාරූප: හසිත කේෂාන්

මේ පිළිබඳව සිරස වීඩියෝව පහතින්.

Related Posts Plugin for WordPress, Blogger...