චන්ද්‍රලේඛා ගොසිප් නිසා සිත් තැවුලෙන්

ප්‍රවීන ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා මේ දිනවල වෙබ් අඩවියක පළවූ ලිපියක් හේතුවෙන් කලකිරීමෙන් පසුවන බව වාර්තා වනවා.

එම ලිපිය මගින් රූකාන්ත හා චන්ද්‍රලේඛා හට හිතවත් ගීත රචකයෙකුගේ නම සම්බන්ධකොට කට කතාවක් නිර්මාණයකර ඇත.

මේ සම්බන්ධව අදාළ ගීත රචකයා තමා මෙම සිදුවීමට සම්බන්ධ නොමැති බව දැන්වීමට මාධ්‍යයට කතාකලත් කිසිදු මාධ්‍යක් විසින් ඔහුගේ ප්‍රකාශය මෙතෙක් පලකොට නොමැති බව වාර්තා වේ.

පසුගිය කාලයේ චන්ද්‍රලේඛා උගුරේ අමාරුවකින් අසනීප වී සිට ඇති අතර ගීත ගැයිමෙන්ද වැලකි සිටියේය.

Related Posts Plugin for WordPress, Blogger...