කොම්පියුටර් ජිල්මාර්ට් කියලා ජාතියක් නෑ- මංගල

පසුගිය කාලයේ කොම්පියුටර් ජිල්මාර්ට් ගැන විවිධාකාර කතා පැතිරුණා.

ජනාධිපතිවරණ, මැතිවරණ ආදියෙන් පසු ඒවා කම්පියුටර් ජිල්මාර්ට් නිසා සිදුවූවායැයි මහත් ප්‍රචාරයක් ගෙන ගිය ජවිපෙ හා එජාපයේ කණ්ඩායම් අතර ප්‍රධාන වුනේ මංගල සමරවීර මහතාය.

නමුත් මංගල සමරවීර මහතා ඊයේ පැවසුවේ කම්පියුටර් ජිල්මාර්ට් කතාව සම්පූර්ණ බොරුවක් බවයි.


මේ "කම්පියුටර් ජිල්මාර්ට්" කියන කතාව පට්ටපල් බොරුවක්. කම්පියුටර් ජිල්මාර්ට් කතාව අපේ ජන්ද දායකයන්ගේ ඔලුවට දාන්නේ වෙන කවුරුවත් නෙවෙයි ආණ්ඩුවෙන්මයි. 


මොකද මේ කතාව ඇහුවයින් පස්සේ අපේම අය අට වෙනිදා උදේම නැඟිටලා කියනවා "කිසි වැඩක් නැහැනේ අපි ජන්දේ දැම්මත් මේ අය දිනවනේ" කියලා. ඒ තත්ත්වය ඇති කරන්න තමයි මේ කම්පියුටර් ජිල්මාර්ට් කතාව කියන්නේ. කම්පියුටර් ජිල්මාර්ට් කතාව බොරුවක් කියලා ඔප්පු කළා කොළඹ ජනතාවත් යාපනයේ ජනතාවත්

එම වීඩියෝව පහලින්.



Related Posts Plugin for WordPress, Blogger...