පිරිත් සජ්ජායනා කරමින් පැවැත්වූ විරෝධතාව
Monday, September 24, 2012
අම්පාර ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා 50 නමක් පමණ සහභාගීවූ මෙම විරෝධතාවය පැවැත්වුනේ අක්‌කරේපත්තුව - පානම මාර්ගයේ 10 වැනි කණුව අසල පිහිටි මොට්‌ටාගල ප්‍රදේශයේ.
මහානාග යුවරජු පටන්, ඝෝඨාභය, සද්ධාතිස්ස යන රජුන් කාලය දක්වා පැරණි එම ප්‍රදේශයේ පිහිටි ඉපැරැණි චෛත්‍යයක් ඩෝසර් කර තිබෙන අතර එයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගැනීම තුළ ජාතික උරුමය රැකගැනීම සඳහාත්, මෙම අපරාධ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහාත් තමයි මෙම විරෝධතාව පවත්වා තිබුනේ.
එහි වීඩියෝව පහතින්.
