ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (පස්වන කොටස)
Friday, May 18, 2012CCTV කැමරා මඟින් කොටුවූ හොරකම් පිලිබඳව ලිපි කීපයක් මීට පෙර අප ඔබට ගෙන ආවා.
කොළඹ පිහිටි වෙළඳ සැලකින් කජු පැකට් එකක් හොරකම් කරන දර්ශණයක් පසුගියදා එම වෙළඳසැලේ කැමරා පද්ධතියේ සටහන් වුණා.
කලින් වීඩියෝ වල මෙන් නොව එම මොහොතේම එම හොරකමට සම්බන්ධ වූ තරුණ යුවල අල්ලාගැනීමට වෙළඳසැලේ සේවකයන්ට හැකි වුණා.
එහි වීඩියෝව පහලින්.
කොළඹ නගරයේ ඇති CCTV පද්ධතිය මඟින්ද පාරවල් වල අලුතෙන් සිදුවූ අනතුරු කීපයක් සටහන් වී තිබෙනවා. ඒවා පහල වීඩියෝවෙන්.
-සම්බන්ධිත ලිපි-
ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (පළමු කොටස)
ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (දෙවන කොටස)
ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (තෙවන කොටස)
ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (සිව්වන කොටස)
පටිගත වූ පානදුර රිය අනතුර