හිරු ටීවී මැයි 23වනදා සිට
Tuesday, May 15, 2012දැනට පරීක්ෂණ විකාශයක් ලෙස පවත්වාගන යන හිරු. ටී.වී නිල වශයෙන් මෙම මස 23 වනදා සිට ආරම්භවීමට නියමිතයි.
ලංකාවේ වැඩිම මුදල් ආයෝජනයක් කර ඇති රූපවාහිනී නාලිකාව හා ආරම්භයේදීම දිවයිනේ 95%ක වැඩිම ආවරණයක් සහිත විකාශය අරඹන නාලිකාව ලෙස හිරු ටී.වී. එක්වන්නේ එච්.ඞී තාක්ෂණය ඔස්සේ HD Ready ලෙසයි.
සිරස මාධ්‍ය ජාලයේ කලක් සේවය කර ඉන් ඉවත්වී ඩයලොග් ටීවීහි "සිටි හිට්ස්" ටෙලි කෙටිකර පෙන්වීමේ වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිමල් ලක්‍ෂපතිආරච්චි ඩයලොග් ටීවී වලින් ඉවත්වී හිරු ටීවී නාලිකාවේ ප්‍රධාන විධායක තනතුරක් භාරගෙන තිබෙනවා.
ඊට අමතරව සිරස, ස්වර්ණවාහිනී ආයතන වල සිටි විශාල සේවකයන් පිරිසක් මේ වනවිට සිටින්නේ හිරු ටීවී වලයි.
ඒ සඳහා ඔවුන් කලින් ලබාගත් වැටුප මෙන් දෙතුන් ගුණයක් ගෙවීමට ඔවුන් එකඟවී තිබෙනවා.
හිරු ටී.වී පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා හිල්ටන් හෝටලයේදී පැවෙඇත්වුණා. පහත දැක්වෙන්නේ එහිදී ලබාගත් හිරු ටී.වී හි නිවේදක නිවේදිකාවන්ගේ ජායාරූප කිහිපයකි.
මැයි 23 වනදා ආරම්භ කිරීමෙන් පසු එහි විකාශය කිරීමට නියමිත වැඩසටහන් අංගයන්ගේ විස්තරද දැක්වේ.

-සම්බන්ධිත පුවත්-
හිරු ටීවී පරීක්ෂණ විකාශ කටයුතු ආරම්භ කරයි
හිරු වෙතින් රුපවාහිනි නාලිකාවක් ළඟදීම
හිරු ටි.වී හෙට සිට
හිරු ටි.වී හේතුවෙන් ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 හිස් වෙයි