දුමින්ද සිල්වාගේ කාමර ගාස්තුව පමණක් මිලියන 18-39ත් අතර
Saturday, May 12, 2012
කොලොන්නාව වෙඩි තැබීමෙන් හා වෙඩි වැදීමෙන් අසාධ්‍යව සිංගප්පූරුවේ "ද මවුන්ට් එලිසබෙත්" රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද සිල්වාගේ රෝහල් කාමර ගාස්තුව පමණක් රු. මිලියන 18ට වැඩි බව වාර්තා වෙනවා.
දුමින්ද සිල්වා එම රෝහලට ඇතුලත් කර දින 190ක් ගතවී ඇති අතර එම රෝහලේ අවම කාමර මිල ගනන් හා සැසඳීමේදී රු. මිලියන 18ක මුදලක් හා උපරිම මිල ගනන් සහිත කාමර සැලකීමේදී මිලියන 39ක මුදලක් වියදම් කර තිබෙනවා.
වෛද්‍ය ගාස්තු, බෙහෙත් සඳහා ගිය වියදම් හා අනෙකුත් රෝහල් ගාස්තු සඳහා වියදම මෙම මිලියන 18 ත් 39ත් අතර වියදම් වී ඇති මුදලට අයත් වන්නේ නැහැ.