අධිවේගියේ පෙරලීගිය ප්‍රාඩෝ රථය
Monday, January 2, 2012
රථයේ වේගය පාලනය කිරීමට නොහැකි වීමෙන් පින්නදුව පිවිසුම් මාර්ගය අසලදී අනතුරටපත් එම මෝටර් රථය වට පහක් පමණ පෙරලිගොස් ඇත.
එම මෝටර් රථය පදවා තිබුනේ 26 හැවිරිදි කාන්තාවක් විසිනි.සිද්ධියෙන් තුවාල ලැබුවේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර දෙවුන්දර බලා ගමන්කිරීමේදී මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරට ලක්වූ ප්‍රාඩෝ රථය පහලින් බලන්න

