ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිදුවූ සිව් වන දරු උපත
Friday, December 16, 2011
පසුව යානයේ පාලන අංශය කලබලයකින් තොරව ඉතාමත් නිශ්ශ්බ්දව මෙම තත්ත්වය පාලනය කර ඇත. බිළිඳා මඳක් දුර්වල තත්ත්වයේ පැවතුණු අතර යානය ගොඩබැස්සවීමෙන් පසු ඉතාමත් ඉක්මණින් බිළිඳා වෛද්‍ය ප‍්‍රතිකාර වලට යොමු කරන ලදි. මෙය ශ‍්‍රී ලංකා ගුවන් යානයක සාර්ථකව දරු උපතක් සිදුවූ සිව් වන අවස්ථාව වේ.
මීට පෙර පසුගිය මාර්තු 31වෙනිදා සවුදි අරාබියේ රියාද් නගරයේ සිට කොළඹ බලා ගමන්ගත් UL266 යානයේ මෙලෙසම දරු උපතක් සිදුවූ අතර 2009 ජනවාරි 14වනදා කොළඹ හරහා ඉන්දුනීසියාව බලා ගමන් ගත් UL264 යානයේදී ඉන්දුනීසියානු කාන්තවකට දරු ප්‍රසූතියක් මෙලෙස සිදු වී ඇත.
එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න




