හිරු ටීවී පරීක්ෂණ විකාශ කටයුතු ආරම්භ කරයි

ABC මාධ්‍ය ජාලයට නවතම ටිවි චැනලය ලෙසින් ඉදිරිපත් වන හිරු ටිවි පරීක්ෂන විකාශන මේවනවිට ආරම්භ කර ඇත.

දැනට පියෝ ටිවි හි චැනල් 19 හි හා ඩයලොග් ටිවි හි 64 හි මෙම පරීක්ෂණ විකාශනය සිදු කරමින් පවතී.

මිට වසර එකහමාරකට පමණ පෙර සියත රුපවාහිනි ආයතනයට ගිනි තබා විනාශ කිරීම සිදුකලේ තමා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සමග සමීප ඇසුරක් පැවැත්වූ දෙමටගොඩ චමින්ද විසින් හෙළිකර තිබේ.

දෙමටගොඩ චමින්ද මේ පිලිබඳ හෙළිකර ඇත්තේ භාරත ප්‍රේමචන්ද්‍ර මහතගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත් අඩංගුවට පත්වූ අවස්ථාවේදීය.දෙමටගොඩ චමින්දගේ සොයුරා ප්‍රසිද්ධ කුඩු අතරමැදියකු වන කුඩු නුවන් වේ.

ටී.වී චැනල් එකකුයි මොබයිල් කම්පැනියකුයි තිබුනොත් ජනාධිපති වෙන හැටි දන්නවා යනුවෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ප්‍රකාශය ඇතුලත් ගොසිප්9 පෙර ලිපිය මෙතනින්

Related Posts Plugin for WordPress, Blogger...