කොමාගේ සූත්තර කතාව චූටි මල්ලිගේ කොපියක්ද?
Saturday, December 31, 2011
එම අර්ථකතනය සමඟ එක හා ගැලපෙන අර්ථකතනයක් මීට පෙර ෆෑන් ටෝක් වැඩසටහනින් චූටි මල්ලි හා පොඩි මල්ලි විසින් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය සම්බන්ධව ඉදිරිපත් කර තිබුණා.
එම දෙක එකට එක් කරමින් සෑදූ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා
එය පහතින්
Video by Randy Dexter
