ෆේස්බුක් සඳහා සීමිත වාරණයක්?
Sunday, December 25, 2011
අන්තර්ජාලයෙන් හා විවිධ මාධ්‍ය හරහා ළමා මනස විකෘති කරන විවිධ වැඩසටහන් පාලනය කිරීම සඳහා නීති රීති හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නා බව ඔහු පැවසුවේ දෙහිවල සත්ව උද්‍යානයේදී පැවැත්වූ උත්සව අවස්ථාවට සහභාගී වෙමින්.
ඒ සඳහා වන මුලික තාක්‍ෂණික අධ්‍යයන කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක බවද, මේ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවද වාර්තාවන අතර ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධව නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතයි.
