මහේල ලකුණු 9,999න් දැවී යයි
Saturday, December 17, 2011
පළමු වැනි ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 231 ක ඉලක්කයක් කරා යමින් සිටින ශී‍්‍ර ලංකා පිල තරගයේ තුන්වැනි දිනය වන අද දිවා ආහාරය සඳහා කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියා.
පළමු ඉනිම වෙනුවෙන් සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 411 ක් රැස්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 180 ක් පමණි. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 231 ක් ඉදිරියෙන් සිටිනවා
