නව වසරේ SLT අන්තර්ජාල වෙනස්කම්

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2011 වසර සදහා අන්තර්ජාල පහසුකම් වැඩිදියුණු කොට ඇත. නවතා තිබේ.ඒ අනුව නවතම පැකේජ පහත පරිදිය

ENTREE PACKAGE 
බාගත කිරීමේ වේගය : 1mpbs
නොමිලේ ලබාදෙන සීමාව : 1.5GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35

HOME PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 8GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 1500/=

OFFICE PLUS PACKAGE 
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 20GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 3500/=

XCEL PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 40GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35


*නිවැරදි කිරීමයි
අසීමිත අන්තර්ජාල පහසුකම් තවමත් Premier සහ family පැකේජ මගින් ලබා ගත හැක.

Related Posts Plugin for WordPress, Blogger...