FACEBOOK හරහා අසැබි පින්තුර එක් කල තරුණයෙක් රිමාන්ඩ්
Friday, November 12, 2010
උසස්පෙළ හදාරන සිසුවියක් සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණයෙක් සිය පෙම්වතිය සමග අමනාප වීමෙන් පසුව ඇයගේ නිරුවත් ජායාරුප facebook හරහා අන්තර්ජාලයට මුදා හැර ඇත.
පසුව කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය කල පැමිණිල්ලකට අනුව ගිරිඋල්ලේ කසුන් මදුශංක නමැති පෙම්වතා ලබන 26 වනදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ගිහාන් අරුණ බණ්ඩාර පිලපිටිය මහතා නියෝග කළේය
