ඔඩෙල් වෙළදසැලේ තවත් ඇදුම් සොරකමක්
Thursday, November 11, 2010
ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම 25 හැවරිදි තරුණිය වෛද්‍යවරයෙකු සමග විවාහ ගිවිසගෙන සිටින අතර ය නිමි ඇදුම් වෙලදසලට පැමිණ ඇත්තේද විවාහ ගිවිසගෙන සිටින වෛද්‍යවරයාගේ මෝටර් රථයෙනි.
විකිනීමට තබා ඇති ඇදුම් ගෙන ඒවා ඇද බැලීමේ මුවාවෙන් ඒ සදහා වෙන් කර ඇති කාමරයකට ගෙන ගොස් ඇති බවත් එහිදී අඩුවක් යොදා ගනිමින් ටැග් ගලවා එම ඇදුම් ය අද සිටි ඇදුම් වලට යටින් ඇදගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.ගලවා ඉවත් කරන ලද ටැග් වෙළදසැලේ වැසිකිලියට දමා පිටවී යාමට උත්සහ කල අවස්ථාවේ එහි ආරක්ෂක නිලධාරීන් විසින් ය අල්ලාගෙන සෝදිසි කිරීමේදී ඇය සොරා ගත් ඇදුම් හා ටැග් ගැලවීමට යොදා ගත් අඩුවද සොයාගෙන තිබේ.
