ගඟ අද්දර ටෙලි නාට්‍යයක් ලෙසින් එලි දකී
Friday, November 19, 2010ලැටීෂියා බොතේජුගේ නවකතාව පාදක කරගෙන සාරංග මෙන්ඩිස් අධ්‍යක්‍ෂණය කළ "ගඟ අද්දර" ටෙලි වෘත්තාන්තය ලබන 27 දින සිට සෙනසුරාදා හා ඉරිදා දිනවල රාත්‍රි 8.30 ට සිරස රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි.
"ගඟ අද්දර "ටෙලි නාට්‍යයයේ ප්‍රධාන චරිත වන රන්ජිත් හා නිර්මලාගේ චරිත සාරංග දිසාසේකර හා ශලනි තාරකා විසින් ඉදිරිපත් කරනු ලබයි.මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ සුධර්මා නෙත්තිකුමාර මහත්මියයි.
ගග අද්දර රූ ගත කිරීම් අතරතුර ජායාරූප එකතුව
