ආචාර්ය අජන්තා රණසිංහට වැඩ වරදී!

පසුගියදා ගුවන් විදුලි සංස්ථාවේ සිදු වූ අපුරු සිදුවිමක් ගැන Gossip9 වෙත වාර්තා වෙනවා.ඒ මෙසේයි.


පසුගිය දිනෙක ගුවන් විදුලි මැදිරියක ගිතයක් පටිගත කිරිමට ආ පාසල් සිසුවියකට පෙම් බස් දොඩමින් ඇගේ අග පසග බලහත්කාරයෙන් ස්පර්ශ කිරිමට ආචාර්ය අජන්තා රණසිංහ තැත්කොට තිබේ.මෙම සිදුවිම බලාසිටි මැදිරියෙන් පිටත පුද්ගලයෙකු ආචාර්යතුමා අසල ඇති මයික්‍රෆෝනය ක්‍රියාත්මක කොට ඔහුගේ සියලු පෙම් බස් පටිගත කොට ඇත.එම පටිගත කල දෙබස් ඉහලට වාර්තා කොට තිබෙන අතර ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමටද නියමිතයි.

Related Posts Plugin for WordPress, Blogger...