Airtel ලාංජනයේ වෙනසක්?


Airtel ලාංජනය ඉදිරියේදී වෙනස්වීමත නියමිත බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරනවා.මෙය තවමත් තහවුරු වී නොමැති අතර බොහෝ දෙනෙක් දැනටමත් මෙම නව ලාංජනයට අප්‍රසාදය පල කරනවා.මෙම නව ලාංජනය Airtel විසින් ලගකදී මිලදී ගත් Zain ටෙලිකොම් වලට අනුව තැනුවකි.

Related Posts Plugin for WordPress, Blogger...