අසැබි චිත‍්‍රපට 40ක් ප‍්‍රසිද්ධ කිරීමට සැරසෙයි.


පසුගිය දින කිහිපයේදී අන්තර්ජාලයේ සිදුකළ විමර්ශනවලදී සොයා ගත්
ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය චිත‍්‍රපට 40 ක් ප‍්‍රසිද්ධ කිරීම සදහා අධිකරණයෙන් අනුමැතිය ලබාගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සූදානම් වනවා.ඒවා ප‍්‍රසිද්ධ කිරීමට පෙර ඒවායේ පෙනී සිටි  තරුණ තරුණියන්ට පොලිසියට භාර වීමට අවස්ථාවක් ලබාදෙන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා.
 

Related Posts Plugin for WordPress, Blogger...