නාරදගේ විවාහ මංගල්‍යය

යං ඒෂියා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ නාරද බක්මීවැවගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. මනමාලිය වුනේ රාගම වෛද්‍යපීඨයේ කථිකාචාර්යවරියක වූ දිනූෂි අතපත්තුයි. එහි ජායාරූප එකතුවක් පහතින්.


ජායාරූප: තිස්ස නිමලචන්ද්‍ර | එව්වේ: අමිල දිසානායක

Related Posts Plugin for WordPress, Blogger...