ජාත්‍යන්තර අයිස් හා හිම සැණකෙළිය ඇරඹේ
Monday, January 7, 2013
29 වන ජාත්‍යන්තර් අයිස් හා හිම සැණකෙළිය ඊයේ චීනයේ Harbin ප්‍රදේශයේදී ආරම්භ වුණා.උතුරු චීනයේ රුසියානු දේශසීමාවට ආසන්නයේ පැවැත්වෙන මේ සඳහා අයිස් ඝන මීටර් 150,000කිත් හිම ඝන මීටර් 180,000කුත් යොදාගන තිබෙනවා.
සෘණ 26ක් උෂ්ණත්වයක් පවතින මෙහි අයිස් හා හිම වලින් තැනූ නිර්මාන 2,000ක් පමණ තිබෙන අතර කුහර සහිත අයිස් කුට්ටු තුල යෙදූ විවිධ වර්ණයෙන් යුත් LED බල්බ මඟින් මෙම භූමිය අලංකාර කර තිබෙනවා.
සොන්ගුවා නදිය ආසන්නයේ මෙය පුරා මාසයක් පැවැත්වෙන මෙහි ඒ අතරතුරේ වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශනද පැවැත්වෙනවා.
පසුගිය වසරේ පැවති සැණකෙළිය නැරඹීමට මිලියන 13ක ජනයා පැමිණ තිබුණා.
එහි ජායාරූප එකතුවන් හා වීඩියෝ පහතින්.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)