දැයට කිරුළ බොරු පොරොන්දු වලට එරෙහිව ගමක් පාරට බසී

දැයට කිරුළට තව ඇත්තේ දවස් 24 කි. ඒ වෙනුවෙන් මහා පරිමාණයෙන් විශාල බෝඩ් ගසා ආරම්භ කල පාරවල් වලට අතවත් තබා නැත.

තමන්ව රැවටු බව තේරුම් ගත් අම්පාර කෙත්සිරිගම ජනතාව අද පාරට බැස තිබුනේ මෙම බොරු පොරොන්දු වලට එරෙහිවය. අධික වර්ෂාව නොතකමින් ඔහුන්ගේ ආවේගය පිට කරන ලද්දේ මාර්ගය වසා දමමිනි.

ආවාට සහිත පාරවල් වල හා ජනතාව විරෝධය පල කල ජායාරූප පහතින්.


දැයට කිරුළ පිළිබඳ තවත් විස්තර ගොසිප්9 වෙතින් ඉදිරියේදී ගෙන එන්නෙමු
















Related Posts Plugin for WordPress, Blogger...