අනු හයේ ලෝක ශුරයන් නැවතත් තරඟ බිමේ
Monday, January 14, 2013බිග් හාර්ට්ස් ව්‍යාපෘතියට ආධාර වශයෙන් බේබි ශේරමි විසින්
සංවිධානය කරනු ලැබූ 1996 ලෝක කුසලාන කණ්ඩායම හා ශ්‍රී ලංකා පැරණි
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පන්දුවාර 20-20 තරඟාවලිය පසුගියදා පැවැත්වුන අතර එහිදී ලෝක කුසලාන කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වූවා
Photo Courtesy : batsman.com

