මොරටුව ගැටුම - පසුවදන
Thursday, January 24, 2013
පසුගිය දින මොරටුව විශ්වවිද්‍යාලය තුල සිදුවූ ගැටුමට අදාලව මේ වනවිට විසිදෙනෙකු (NDT සිසුන් සහ බාහිර පුද්ගලයන්) හදුනාගෙන තිබෙන අතර ඉදිරි දිනයන්හිදී තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මේ ගැටුම සම්බන්දයෙන් අදහස් දක්වමින් පොලිසිය තහවුරු කර සිටියේ මෙම පහරදීම සඳහා හාරසියක් පමණ පිරිසක් සම්බන්ද වු බවත් ඔවුන් කඩු, පොලු, බෝතල් සහ පෙට්‍රල් බෝම්බ වලින් සන්නද්ධව සිටි බවත්ය.
මාධ්‍යය,සමාජ සහ අධිකරණය මෙම ප්‍රහාරය හමුවේ අපේක්ෂා නොකළ අයුරින් NDT සිසුන්ට එරෙහිව පාරා වළල්ලක් සේ නැගීසිටීම මත NDT සිසුන්ම මෙම ගැටුම මෙහෙයවූ පිරිස් විවේචනය කරමින් සිටියි.
තවද දශක කිහිපයක් පුරාවට පවතින මෙම ගැටලුවට පිලියමක් ලෙස 1999 වර්ෂයේ ඉදිරිපත් කරන ලද දයන්ත S. විජේසේකර කමිටු වාර්තාවේ ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
ඉංජීනේරු සිසුන් මෙම ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් ලෙස අදහස් දක්වමින් ඔවුන් කිසිදු වරදක් නොකළ පිරිසක් ලෙස සමාජයට ඉදිරියේ පෙනීසිටීමට උත්සාහ ගත්තද ගැටුම පිළිඹඳ වැඩිදුරටත් සොයා බැලීමේදී ගොසිප් 9 හට හෙලිවුයේ මෙම ගැටුම සඳහා NDT සිසුන් පෙළඹෙන මට්ටමේ වාතාවරණයක් ඉංජීනේරු සිසුන් විසින්ම නිර්මාණයකර තිබෙන බවයි. (එහෙත් එම පෙළඹවීම් NDT සිසුන් සිදුකල ත්‍රස්ත ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට සමත් නොවේ)
ඉංජීනේරු සිසුන් සිදුකල පෙළඹවීම
මෙම වසරේ ජනවාරි පළමුවන දින NDT සිසුන් සුළු පිරිසක් විශ්වවිද්‍යාලය තුල සිටින අවස්ථාවකදී යතුරුපැදියක් මුල් කරගෙන ඉංජීනේරු සිසුන් සමග ගැටුමක් ඇතිවී තිබෙන අතර එහිදී ඉංජීනේරු සිසුන් ඔවුන්ගේ පිරිස් බලය වැඩිවීම මත NDT සිසුන් හට පහරදී ශිෂ්‍ය නේවාසිකාගාරය වලින් එළවා දමන ලදී.
තවද මෙම ගැටුමට මුල්වූ යමහා fz වර්ගයේ යතුරුපැදියද විනාශකර දමන ලදී. එම යතුරුපැදිය හිමි සිසුවා, සිම් අලවිකර උපායාගත් මුදලින් ඉතා අසීරුවෙන් මෙම යතුරුපැදිය මිලදීගෙන තිබේන බව වාර්තාවේ.(පසුව ඉංජීනේරු සිසුන් එයට අදාල වන්දි ගෙවීමට එකඟව ඇත) . එදින පහර දීමෙන් නොනැවතුණු ඉංජීනේරු පීඨයේ සිසුන් ඔවුන්ගේ පහරදීමේ අශිෂ්ට සතුට සමරමින් NDT සිසුන්ට අපහස වන අයුරින් පොස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ. මෙය NDT සිසුන්ගේ වියරු පහරදීමට එක් හේතුවක්ව තිබේ.
තවදුරටත් තොරතුරු සෙවීමේදී අපට හෙලිවුයේ එදින කාන්තා නේවාසිකාගාරයන් ට සිදුකල පහරදීම NDT සිසුවියන් මුලසිට දැනුවත්ව සිටි බවයි. රාත්‍රී දහයට පමණ NDT සිසුන් කාන්තා නේවාසිකාගාරයට කඩාවදින අවස්ථාවේ. ඉංජීනේරු පීඨයේ සිසුවියන් නිදන ඇඳුම් වලින් සිට ඇති අතර NDT සිසුවියන් රාත්‍රී දහය වනවිටත් දේශන සදහා යන ආකාරයට සම්පුර්ණ ඇඳුමින් සිටීම තුල ඔවුන්ගේ දැනුවත් බවය තහවුරුවේ.
මොරටුව සරසවියේ ගැටුම් ඉතිහාසය
මොරටුව සරසවිය තුල ශිෂ්‍ය කණ්ඩායම් කිහිපයක් අතර නිතර ගැටුම් පවතියි. ඒ අතර පහත සදහන් ගැටුම් මුලික වේ.

- ඉංජීනේරු පීඨයේ සිසුන්ට සහ NDT සිසුන් - (ඉංජීනේරු සිසුන් ගේ උඩඟු මානසිකත්වය සහ NDT සිසුන්ගේ හීනමානය හේතුවේ)
- ඉංජීනේරු පීඨයේ කොළඹට බාහිර සිසුන්(ගමේ ගැට්ට) සහ ඉංජීනේරු පීඨයේ කොළඹ සිසුන්(කොළඹ ගැට්ට)
- NDT හි රැග් අනුමත කරන සිසුන්ට සහ NDT හි රැග් අනුමත නොකරන සිසුන්
මෙම ගැටුම් අධ්‍යනය කිරීමේදී අප හට පෙනීයන්නේ සිසුන් රැග් වලට භාජනය වීම තුල ඔවුන් තුල පවත්නා මානුශීය ගුණයන් ගිලිහි ගොස් ඔවුන් චණ්ඩත්වයට යොමුවන බවයි.රැග් අනුමත කරණ සිසුන් රැග් කිරීමේ ගුණ කොතරම් පැවසුවද (තෙල ගැසුවද) රැග් එක නිසා සමස්තයක් වසයෙන් නිදහස් අධ්‍යාපනයට වන හානිය සුළුපටු නොවේ.
විශ්වවිද්‍යාලය යනහි රැග් එක ක්‍රියාත්මක කරමින්, බලහත් කාරයෙන් නවක සිසුන් පවත්නා රජයන්ට එරෙහිව පෙළපාලි යවමින් තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට උත්සහදරන දේශපාලන පක්ෂ අතර ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය ප්‍රධාන තැනක් ගනියි. මෙලෙස වීරයන් සේ කොළොඹ පාරවල් දිගේ දඟලන බොහෝ සරසවි සිසුන් ඔවුන් අනුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් තමා බිලිවී ඇතිබව නොදනියි.
මෙලෙස රැග් වල ජ්‍යෙෂ්ඨ සිසුන් ( ජ්‍යෙෂ්ඨ උත්තමයන්ලා) පවත්වන වීරත්ව දේශන වලට (තෙල) අසුව ඔලුව විකුර්ති කරගන්නා බොහොමයක් පිරිස් දුෂ්කර ගම්මාන වලින් විශ්වවිද්‍යාල කරා පැමිණෙන සිසුන් වේ. ඔවුන් තුල පවතිනා අවියාජත්වය සහ අහිංසකත්වය හමුවේ ජ්‍යෙෂ්ඨ සිසුන් පවසනා කරුණු එලෙසම පිළිගෙන නිදහස් අධ්‍යාපනය සුරැකීමට නැතිනම් අයිතිවාසිකම් දිනාගැනීමට කියා ඔවුන් පාරට බසියි.
මේ හැරුණු කොට විශ්වවිද්‍යාල තුල රඟ දෙන තවත් පිරිසක් සිටියි.විශ්වවිද්‍යාලට පිවිසේන තේක් අවුරුදු විස්සක් පාඩම් කිරීම හැරුණු කොට කිසිඳු සමාජ ආශ්‍රයක් නොලද ලමිසියන් සේ ගෙවල්වල සිටි තරුණ කොටස් ඔවුන්ගේ ගැහැණු අතීතය අමතක කර නව ජීවයක් ලද්දන් ලෙස විශ්වවිද්‍යාල තුලට පිවිස සමාජය ඉදිරියේ පෙනිසිටියි.එවැනි පිරිස් ගමේදී ඔවුනට නොලැබුනාවූ සමාජ අවදානය දිනාගැනීමට නොගන්නා උත්සහයක් නොමැති තරම්ය.
සිසුන්ගේ මෙම මානසික අවශ්‍යතාවය තේරුම්ගන්නා දේශපාලන පක්ෂ එලෙස කැපී පෙනීමට අවශ්‍ය පිරිස් හඳුනාගෙන ඔවුන්ට දේශනා පවත්වා, තනතුරු ලබාදී ඔවුන් තවදුරටත් අභිප්‍රේරණය කර (moral up කර )තම දේශපාලන අරමුණු වෙනුවෙන් ඔවුන්ගේ ශක්තිය යොදාගනියි. තවද යම් අයුරකින් එම දේශපාලන පක්ෂවලට අයත් රැග් ක්‍රියාත්මක කරන ශිෂ්‍යය සංගම්වල බලය විශ්වවිද්‍යාල තුලින් ගිලිහි යයි නම් එය රැකගැනීම සඳහා අනෙක් පාර්ශවයේ සිසුන් ඝාතනය කිරීමටද ඔවුන් පසුබට නොවේ.
2002 වර්ෂයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුල එලෙස රැග් විරෝධී ශිෂ්‍යය සංගමයක් පිහිටවීමට මුලිකත්වය ගෙන ක්‍රියාකර සමන්ත විතානගේ සිසුවා, එම සරසවිය තුලම රැග් එක ක්‍රියාත්මක කිරීමට වෙරදැරූ (JVP) ශිෂ්‍යය සංගමයේ සහෝදර සිසුන්ගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය විය.
වරක් මෙම ලිපිය ලියනු ලබන කර්තෘ විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාරයක් වෙත ගිය අවස්ථාවේ පහත කියමන බිත්තියක ලියා තිබෙනු දක්නට ලදී.
"සිංහයෝ බලුවෙති"
"බල්ල්ලෝ නරිවෙති"
"නරි පොර වෙති"
මෙම කියමන තුලින් රැග් කිරීම තුල සිදුවන වෙනස්වීම් ඉතා සරලව,කෙටියෙන්,
නිර්මාණාත්මකව අදාල රචකයා ඉදිරිපත් කර තිබේ.
අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ ජාතියේ අනාගතය බාරගැනීමට සිටින මෙම තරුණ පිරිස්වල ඔලුව විකුරිති කරණ, "නරි පොර කරන" මෙම මිලේච්ය රැග් ක්‍රමය විශ්වවිද්‍යාල තුලින් අතුගා දැමිය යුතුය යන්නයි. කිසියම් ශිෂයෙකු රැග් එක ක්‍රියාත්මක කිරීමට සහය දක්වන්නේද ඔහු ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය විනාශකිරීමට, සමාජය ඉදිරියේ හැල්ලුවට ලක්කිරීමට දායක වන්නෙක් බව මතක තබාගතයුතුය.
සැ.යු. - මෙහි "රැග්" ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් නවක සිසුන් වෙත සිදුකරන කායික සහ මානසික පීඩා කිරීම් අර්ථ දැක්වෙන අතර.නවක සිසුන් හට විනෝදය සහ උපහාසය ඇති කරනු වස් පවත්වන වැඩසටහන් සහ සමුහ ක්‍රියාකාරකම් අදාල නොවේ.
පහරදීමට අදාල ප්‍රධාන සැකකරුවෙකු වන NDT ශිෂ්‍යය සංගමයේ සභාපති ජීවන් ජයරත්න
විනාශකර තිබෙන යමහා fz යතුරුපැදිය

ඉංජීනේරු සිසුන්ගේ වීරත්වය ජනවාරි පලමුවන දින ගැටුමෙන් පසු සටහන් තබා තිබෙන අයුරු .
දයන්ත S. විජේසේකර කමිටු වාර්තාවේ ඇති යෝජනා
.............................................................................................................
යාවත්කාලින කිරීම
- ගොසිප් 9 විමර්ශන -

- මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨය තුල දැන් රැග් ක්‍රියාත්මක නොවන බවත්,ඔවුන් පීඨයක් වශයෙන් රැග් කිරීම හෙළා දකින බවත් අප වෙත දන්වා ඒවාතිබේ.
- යතුරුපැදි ගැටුමට අදාලව පළමු පහරදීම NDT සිසුන් සිදුකල බවට (A-නේවාසිකාගාරයට) නේවාසිකාගාර සහය පරිපාලක කන්දඋඩහේවා මහතා සාක්ෂි සපයයි.
- ගොසිප් 9 විමර්ශන -