ඔබ සැමට සුබ නව වසරක් වේවා..!!
Tuesday, January 1, 2013
2013 නව වසර මොහොතකට පෙර උදාවිය. සත්‍යය වෙනුවෙන් හඬ නගන්නට අපට ශක්තියක් වූයේ පාඨක ඔබයි. උදාවූ නව වසරේ ඔබගේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරටම ඉෂ්ටවේවායි අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු...!!
එමෙන්ම යුක්තිකරුක හා සාධාරණ සමාජයකින් යුත් ශ්‍රී ලංකාවක් බිහිවේවායිද අප ප්‍රාර්ථනා කරන්නෙමු...!!
-ගොසිප්9 අපි-
