Miss Earth- 2012 තරඟාවලියේ ජායාරූප එකතුවක්

පිලිපීනයේ පැවැත්වෙන මිස් එර්ත්-2012 තරඟාවලියේ අවසන් වටය හෙට පැවැත්වීමට නියමිතයි. රටවල් 81ක් නියෝජනය කරන මෙම තරඟාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගියේ චතුරිකා ආරියවංශ යි.

ඇය තමා ගැන කල හැඳිවීමේ වීඩියෝව හා තරඟාවලියේ ජායාරූප එකතුවක් පහතින්. මුල් ජායාරූප 10 හි සිටින්නේ චතුරිකා ආරියවංශ යි.





පසුගිය වසරේ මෙම තරඟාවලිය සඳහා ලංකාව නියෝජනය කලේ පූජා වකිරිගල යි

චීනයේ නැන්ජින් නුවර මේ දිනවල පැවැත්වෙන "2012 සංචාරක රූ රැජින" තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් විනූ සිරිවර්ධන පිටත්ව ගොස් සිටින අතට එම තරඟාවලියේ ජායාරූප එකතුව පසුව ඔබ වෙත ගෙන ඒමට ගොසිප්9 බලාපොරොත්තුවේ.

-සම්බන්ධිත පුවත්-
1. Bride of The World 2012 තෙවන ස්ථානය අරුණි රාජපක්ෂට
2. සුපර් මොඩල් තරඟාවලි 3ක ජායාරූප එකතුවක්
3. ජාත්‍යන්තර රූ රැජින තරඟයේ 3 වන ස්ථානය ලංකාවට
4. Miss International 2012 ජායාරූප එකතුවක්
5. Miss World 2012 කිරුළ චීනයට
6. මිස් ඒසියා පැසිෆික් කිරුල ඉන්දියාවට
7. ආසියා ජගත් විවාහක රැජින කිරුළ ශ්‍රීමාලිට
8. මිස් ඒසියා පැසිෆික් රූ රැජින තරගාවලියේදී ගයේෂාට සම්මාන දෙකක් !
9. පුෂ්පිකාට හේමමාලා කුමරිය අහිමි වූයේ බිකිනිය ඇන්ද නිසාද?
10. සංචාරක රූ රැජින හා ආසියානු විවාහක රූ රැජින තේරීමේ ජායාරූප
11. ලෝක රූ රැජින තරඟයට යන්නේ මමයි - සුමුදු
12. ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට
13. තවත් ලාංකික තරුණියක් ඉතාලියේ තරඟයක
14. සංචාරක රූ රැජින තරඟයට පිටත්ව යන විනූ උදානි
15. ලාංකීය තරුණිය අවසන් වටයට තේරුනු ඉතාලි තරඟයේ ජය ආජන්ටිනාවට

Related Posts Plugin for WordPress, Blogger...