ChinaSat-12 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම වෙනුවෙන් ගීතයක්

ලංකාවට අයත් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඇත්තේ තව දින 2කි. මේ වෙනුවෙන් ගීතයක්ද මේ වනවිට නිපදවා තිබෙනවා.

ඇත්තටම සිදුවන්නේ චීනය විසින් 1998 මැයි 30 වනදා ChinaSat-5A නමින් කක්ෂ ගත කර ඇති චන්ද්‍රිකාවේ කාලය අවසන් බැවින් ChinaSat-12 නමින් වෙනත් චන්ද්‍රිකාවක් චීනය විසින් එතැනට ස්ථානගත කිරීමයි.

ZX-12 හෙවත් ChinaSat-12 හෙවත් ZHONGXING-12 චන්ද්‍රිකාව අප හඳුවන්නේ SuprimeSat-1 ලෙසය. මෙම චන්ද්‍රිකාව සඳහා යන වියදමෙන් කොටසක් සුප්‍රීම්සැට් සමාගමද දරන නිසා ලංකාවේ කොඩියද එය උඩුගුවනට ගෙනියන රොකට්ටුවේ ඇත.

ChinaSat-12 චන්ද්‍රිකාව කක්ෂගතකිරීම වෙනුවෙන් මේ වනවිට ගීතයක්ද නිර්මානය කර තිබෙනවා. එම ගීතය හා චන්ද්‍රිකාවේ නව ජායාරූප එකතුවක් පහතින්.


චන්ද්‍රිකාවෙන් ආවරණය වන ප්‍රදේශය බලාගැනීමට මෙතනින්.













-සම්බන්ධිත පුවත්-
1. ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සැරසෙන අයුරු
2. චන්ද්‍රිකා වැඩසටහනේ නිර්මාතෘ රෝහිත රාජපක්ෂයි
3. ලංකාවට අයත් ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 වෙනිදා කක්ෂගත කෙරේ
4. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
5. ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි
6. ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට
7. ලංකාවේ ප්‍රථම හා ලෝකයේ ළාබාලම අභ්‍යවකාශගාමියා ජනපති බාල පුතයි
8. ජනපති බාල පුතා අභ්‍යාවකාශ උපාධිය ලබයි- පුටින්ගෙන් ආශිර්වාදය

Related Posts Plugin for WordPress, Blogger...