Bride of The World 2012 තෙවන ස්ථානය අරුණි රාජපක්ෂට

පසුගියදා බ්‍රයිඩ් ඔෆ් ද වර්ල්ඩ් තරඟය චීනයේ මැකාවා දූපතේදී පැවැත්වුණා. රටවල් 34ක් සහභාගීවූ එම තරඟය සඳහා ලංකාවෙන් සහභාගී වුනේ අරුණි රාජපක්ෂයි. ඇය එහිදී 3 වන ස්ථානය දිනාගන පසුගිය සතියේ ලංකාවට පැමිණියා.

තරඟයේ කිරුල හිමිවුනේ ඩෙන්මාර්ක් නියෝජනය කල ක්‍රිස්ටිනා මික්කෙල්සන් ය. ශ්‍රී ලංකාව, හොංකොං, ස්වීඩන්, බ්‍රසිල්ල් යන අනිත් රටවල් මුල් පහට තේරී පත්විය. එහි ජායාරූප එකතුවක් පහලින්.




2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා.

සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ. කලින් විවාහ වූ බවක් තමන් නොදන්නා බව අරුණි රාජපක්ෂ පැවසූ ලිපිය මෙතනින්.

මේ වනවිට චීනයේ පැවැත්වෙන Miss Tourism 2012 තරඟාවලිය සඳහා විනූ සිරිවර්ධනද, පිලිපීනයේ පැවැත්වෙන Miss Earth 2012 තරඟාවලිය සඳහා චතුරිකා ආරියවංශ ද පිටත්ව ගොස් සිටින අතර ඒවායේ ජායාරූප එකතුවන් පසුව ගොසිප්9 ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වේ.

-සම්බන්ධිත පුවත්-
1. සුපර් මොඩල් තරඟාවලි 3ක ජායාරූප එකතුවක්
2. ජාත්‍යන්තර රූ රැජින තරඟයේ 3 වන ස්ථානය ලංකාවට
3. Miss International 2012 ජායාරූප එකතුවක්
4. Miss World 2012 කිරුළ චීනයට
5. මිස් ඒසියා පැසිෆික් කිරුල ඉන්දියාවට
6. ආසියා ජගත් විවාහක රැජින කිරුළ ශ්‍රීමාලිට
7. මිස් ඒසියා පැසිෆික් රූ රැජින තරගාවලියේදී ගයේෂාට සම්මාන දෙකක් !
8. පුෂ්පිකාට හේමමාලා කුමරිය අහිමි වූයේ බිකිනිය ඇන්ද නිසාද?
9. සංචාරක රූ රැජින හා ආසියානු විවාහක රූ රැජින තේරීමේ ජායාරූප එකතුව
10. ලෝක රූ රැජින තරඟයට යන්නේ මමයි - සුමුදු
11. ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට
12. තවත් ලාංකික තරුණියක් ඉතාලියේ තරඟයක
13. සංචාරක රූ රැජින තරඟයට පිටත්ව යන විනූ උදානි
14. ලාංකීය තරුණිය අවසන් වටයට තේරුනු ඉතාලි තරඟයේ ජය ආජන්ටිනාවට


Related Posts Plugin for WordPress, Blogger...