"මං ආසයි හිනාවෙන්න" මියුසික් වීඩියෝව එළිදැක්වේ

අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් තම පෙම්වතියට ලියූ පෙම් හසුනක් විදුහල්පතිවරයා විසින් ගීතයක් බවට පත්වූ පුවතක් පසුගියදා වාර්තා වුණා.

පසුව පසුව ගොසිප්9 විසින් කල සොයාබැලීමකදී හෙළිවුනේ එම ගීතය ඔහු විසින් ලියූ එකක් නොව වසර 6කට පමණ පෙර කිසිවෙකු විසින් ලියා ඊමේල් හා වෙබ් අඩවි හරහා සංසරණය වූ පසු එම සිසුවා විසින් එහි සුළු වෙනස් කමක් කර තමන්ගේ මෙන් ලියා එළිදැක්වූ බවයි.

කෙසේවෙතත් ඔහුගේ එම ගීතයට අදාලව මියුසික් වීඩියෝව තවම නිල වශයෙන් එළිදක්වා නැතත් දින කිහිපයකට පෙර යූටියුබ් වෙත එක්වී තිබෙනවා. එම වීඩියෝව පහතින්.




-සම්බන්ධිත පුවත්-
මම ආසයි යාලු වෙන්න ගීතය ඇත්තටම ලියූවේ කවුද?
පෙම් හසුන ගීතයකට පෙරලූ විදුහල්පතිගේ අපුරු දඬුවම

Related Posts Plugin for WordPress, Blogger...