සූරියප්පෙරුමට තුනපහ අමතක වෙයි

ජේ ආර් පී සූරියප්පෙරුම මහතා විසින් පසුගියදා මහනුවර ප්‍රදේශයේදී කල කතාවක කොටස් දෙකක් ඊයේ හා පෙරේදා දිනවල අප ඔබට ගෙන ආවා.

එම කතාවේම තවත් කොටසක ව්‍යාංජන වලට එක්කරනා තුන-පහ ගැන කාන්තාවන්ට ඉගැන්වීමට ගොස් ඔහුට ඒවා අමතක වී තිබුණේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාට කවිපද අමතකවූ ආකාරයටමය.

"මෙතන ඉන්නවා ගෑණු උදවිය. තමුසෙලා ව්‍යාංජනයට දානවා තුන-පහ. මොකක්ද දාපු තුන? මොකක්ද දාපු පහ?


ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි තුනයි. සූදුරු, මාදුරු, අබ, කොත්තමල්ලි....(ටිකක් වෙලා කල්පනා කිරීමෙන් පසු) මොකක්ද යකෝ අනික?"

එම වීඩියෝව පහතින්.



-සම්බන්ධිත පුවත්-
දේහ ලක්ෂණ වලින් රාජසිංහ රජුගේ දැයි කියන හැටි සූරියප්පෙරුම පහදයි
ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් එන යුගය ඈතක නෙවෙයි- සූරියප්පෙරුම
සූරියප්පෙරුමගේ කතා විලාශය දෝෂ දර්ශණයට

Related Posts Plugin for WordPress, Blogger...