මලීකා ගේ කලින් පෙම්වතා
Monday, November 26, 2012සනත් ජයසුරියගේ තෙවන විවාහය පසුගියදා මලීකා සිරිසෙනගේ සමඟ සිදුවූනා. පසුගිය වසරේ මලීකා විසින් පුවත්පතකට පවසා තිබුනේ ඇගේ පෙම් සබඳතාවයට වසර දහයක් වන බවයි.
කෙසේ වෙතත් සනත් ජයසූරිය සමඟ මලීකා සම්බන්ධතාවය පටන්ගත්තේ මාස 6කට පමන පෙර වන අතර ඇය සිය කලින් පෙම්වතා සමඟ සිටිනා ජායාරූප එකතුවක් අප වෙත ලැබී තිබෙනවා. ඔහු Sri Lankan Air Port Service Delivery අංශයේ සේවය කරන නිලධාරියෙකි.
මලීකා සිරිසේනගේ එමිරේට්ස් ගුවන් සේවයට එක්වීමට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවයේ දී සිටියදී (2007 වසරේ) මෙම ප්‍රේම සම්බන්ධතාවය ඇතිවී තිබෙන බවට වාර්තාවේ. එම ජායාරූප එකතුව පහතින්.
-සම්බන්ධිත පුවත්-
සනත්ගේ තෙවන විවාහයේ ජායාරූප එකතුව
සනත් ජයසූරිය තෙවන වරටත් විවාහ වෙයි
හේමාල් හා මලීකාගේ නවතම ජායාරූප එකතුව
හේමාල් - මලීකා සුපර් සික්ස් පෙම සැබෑ ජිවිතයේ ප්‍රතික්ෂේප කරයි