ගුරුත්වාකර්ශනයෙන් මිදුනු ග්‍රහලෝකයක් සොයාගනී.

සූර්යයෙක් නොමැතිව ගුරුත්වාකර්ශනයෙන් මිදුනු ග්‍රහලෝකයක් පලමුවරට සොයාගන තිබෙනවා.

කිසිදු කක්ෂයක් නොමැතිව නිදහසේ ගමන් ගන්නා මෙම නිදහස් ග්‍රහලෝකය CFBDSIR J214947 ලෙසයි නම් කර ඇත.

දශකයක පමණ කාලයක් පරීක්ෂා කර සොයාගන තිබෙන මෙය හරියට පිදුරු ගොඩක තිබෙනා ඉඳිකටුවක් සොයාගැනීමටයි විද්‍යාඥයින් සමාන කර තිබෙන්නේ.


දශකයකට වැඩි කලක් කක්ෂයක් රහිතව ගමන් කර තිබෙන මෙය ග්‍රහලෝකයක් බවට හඳුනාගන ඇත්තේ එහි වායුගෝලයක් පවතින නිසාය.

වසර මිලියන 50-120 ක් පමණ ආයුකාලයක් ඇති මෙය බ්‍රහස්පතී මෙන් 4-6 ගුණයක් විශාලවේ. ආලෝක වර්ෂ 100ක පමණ දුරින් පිහිටා ඇති මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 400ක් පමණ වේ.








-සම්බන්ධිත පුවත්-
තවත් දියමන්ති ග්‍රහලොවක් සොයාගනී
සූර්යයන් 4 දෙනෙකුගෙන් යුත් ග්‍රහලොවක් සොයාගනී.
සිංහලෙන් "ආයුබෝවන්" කියමින් සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගිය වොයේජර් යානය

Related Posts Plugin for WordPress, Blogger...