යෝෂිත කසකස්තාන් ගියේ මොකටද?
Wednesday, November 21, 2012
පසුගිය සැප්තැම්බර් මාසයේදී නොබැඳි ජාතීන්ගේ 16 වන රාජ්‍ය නායක සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂද ඉරානය බලා පිටත්ව ගොස් තිබූ බව අප වාර්තා කලා.ජනාධිපතිවරයා මේ දිනවල සිටින්නේ කසකස්ථානයේය. මෙම සංචාරය සඳහා යෝෂිත රාජපක්ෂද නැවතත් සහභාගීවී සිටිනවා.
යෝෂිත රාජපක්ෂ යනු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරියෙකු නොවේ. ඔහු නාවික හමුදාව නියෝජනය කරන රගර් ක්‍රීඩකයෙකි.
යෝෂිත රාජපක්ෂගේ ගමන් හා හෝටල් වියදම් ගෙවෙන්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ධනයෙන් නොව රටේ අසරණ මිනිසුන්ගේ මුදල් වලිනි.
කසකස්තානයේ අස්තානා නුවර පිහිටි සංස්කෘතික හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවතු උළෙලක් නැරඹීමට යෝෂිත රාජපක්ෂ ගොස් සිටි අයුරු පහතින්
මෙම උළෙල කසකස්තානයේ රූපවාහිනිය විකාශය කර තිබුනේ මෙසේය.
-සම්බන්ධිත පුවත්-
යෝෂිත ටෙහෙරාන් ගියේ මොකටද?

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)