මර්වින් සිල්වා තවත් රියැලිටි ජවනිකාවක
Monday, November 26, 2012
තමා වෙත මාධ්‍ය අවධානය දිනාගැනීම උදෙසා පුවත් මැවීමේ අරමුණින් මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරන මර්වින් සිලවා ඊයේ කිරිබත්ගොඩ නගරයේ තවත් රියලිටි ජවනිකාවක් රඟදක්වන ලදී.
කිරිබත්ගොඩ නගරයේ තරුණ කැල විසින් ඊයේ පාපැදි තරඟයක් පැවැත්වූ අතර එය ආරම්භ කිරීම සඳහා වන කොඩිය වැනීමට මර්වින් සිලවාටද ආරාධනාකර තිබේ.
එහෙත් කොඩිය වැනීමෙන් පමණක් නොනැවතුණු ඔහු, තරුණයකු අත තිබු යතුරුපැදියක් ඉල්ලගෙන කිලෝමීටර 7 පමණ දුර තරගකරුවන් පසුපස ධාවනය කරනලදී.
මෙනිසා ඔහුගේ ආරක්ෂකයන්ටද ඔහු පසුපස ධාවනය කිරීමට සිදුවූ අතර, තරග සංවිධායකයන් අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් මර්වින් සිල්වාට තම හිස ආරක්‍ෂාකර ගැනීම සදහා හෙල්මට්ටුවක් පැළඳීමේ අවශ්‍යතාවයක් නොවිය.
එම අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්.
එහි වීඩියෝව පහතින්.