පානදුරේ සිදුවූ චේන් කැඩීම

ඊයේ පානදුර පිහිටි කමියුනිකේෂන් එකකදී සොරෙකු විසින් මාලයක් කඩාගන යෑමක් සිදුවුනා.

ෆැක්ස් එකක් යැවීමට පැමිණි කාන්තාවක් එහි කවුන්ටරය අසල රැඳී සිටින විට ඇයගේ පවුම් දෙකහමාරක් පමණ වටිනා මාලයක් කඩාගත් සොරා මෝටර් සයිකලයක නැඟී පලාගොස් තිබුණා.

එය එහි CCTV කැමරා පද්ධතියේ සටහන් වුනේ මෙලෙසින්.




-සම්බන්ධිත ලිපි-
1. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (පළමු කොටස)
2. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (දෙවන කොටස)
3. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (තෙවන කොටස)
4. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (සිව්වන කොටස)
5. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (පස්වන කොටස)
6. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (6 වන කොටස)
7. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (7 වන කොටස)
8. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (8 වන කොටස)
9. ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (9 වන කොටස)
10. යුනිටි ප්ලාසා හි වූ ලැප්ටොප් සොරකම
11. කුරුණෑගල බාර් හිමිකරුගේ පටිගතවූ චන්ඩිකම්
12. පටිගත වූ පානදුර රිය අනතුර

Related Posts Plugin for WordPress, Blogger...