නිදහස් අධ්‍යාපනේ බේරගන්න හැමෝටම SMS යවන්න. රනිල්ගෙන් ඉල්ලීමක්
Thursday, August 23, 2012අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටළු වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා
"මේ නංගිලා මල්ලීලා මෙහේ අනාථ වෙලා තියනවා. තවත් කඳුළු හලනවා. මම හිතන්නේ නෑ තවත් කඳුළු ගෑස් ඕනේ කියළා. කඳුළු ගෑස් ගෑස් ගැහුවත් මේ අයට හඬන්න කඳුළු නෑ.
ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය නොමරා මරන්න යන අවස්ථාවේ මම මේ නංගිලා මලිලාගෙන් එක ඉල්ලීමක් කරනවා. තමන් දන්න හැම වැඩිහිටි කෙනාටම SMS යවන්න."
එම වීඩියෝව පහතින්.
මීට පෙර 2009 වසරේ වේදිකාවකදීද රනිල් වික්‍රමසිංහ මහතා SMS පිළිබඳව කතා කර තිබුණා. ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ යෞවන යෞවනියන්ගේ ජංගම දුරකථන වල තිබෙන රිඟින්ටෝන් වෙනුවට SMS ලබාදෙන බවයි.
එම වීඩියෝව පහතින්
මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා පොළොන්නරුවට වරායක් ඉල්ලා තිබුනේ මෙලෙසින්