නාට්ටාමි ගීතයේ එළිදැක්වීම
Tuesday, August 21, 2012
පසුගිය දිනක පිටකොටුවේ 4 වන හරස් වීදියේදී නාට්ටමිවරුන් එක්වී ගීත ගැයූ ආකාරය හා නර්තනයේ යෙදෙන ආකාරය දක්නට ලැබුණා. මෙහි නිමිත්ත වී තිබුනේ නාට්ටාමි වරුන් වෙනුවෙන් ගීතයක් එළිදැක්වීමයි. ගීතයේ සංකල්ප රචනය සදීෂ මොහොට්ටි හා සංගීත සංකල්පය සාදර බණ්ඩාර යන නවක තරුණයෝ දෙන්නෙක්
එම අවස්ථාවේ ජායාරූප එකතුවක් හා එම ගීතය පහලින්

