මේ දෑස මගේ පිං වන්තයි
Sunday, August 19, 2012
ශ්‍රී ලංකාවේ කොන්සල් වරුන්ගේ වාර්ෂික සමුළුව පසුගියදා පැවැත්වුණා. ඒ කොළඹ කැප්‍රී සමාජ ශාලාවේ දී. ජී.එල්.පීරිස් සහ ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරුන් එහි නර්තනයේ යෙදුන කාන්තාවක් දෙස බලා සිටි අයුරුයි මේ.


සම්පූර්ණ පින්තූරය මෙතනින්.
