වතුර බොන්න..හැඩ වෙන්න...
Friday, August 17, 2012අපගේ ශරීරයේ 70%ක් පමණ ඇත්තේ ජලයයි. ජලය පානය නිරෝගී ශරීරයකට අත්‍යවශ්‍යම දෙයකි. මේ නිසා දිනකට වතුර වීදුරු 6 – 8 ක් පමණ පානය කළ යුතුය.
එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කෙට්ටුවට, ස්ලිම් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් ජලය ප්‍රයෝජනවත් බව අප වෙත ලැබුන පහත වීඩියෝවෙන් අවබෝධවේ.
එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කෙට්ටුවට, ස්ලිම් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් ජලය ප්‍රයෝජනවත් බව අප වෙත ලැබුන පහත වීඩියෝවෙන් අවබෝධවේ.