දෙරණේ දිල්කාගේ විවාහය ළඟදීම
Saturday, January 14, 2012
ඇය විවාහ වන්නේ දෙරණ රුපවහිනියේම සේවය කරන්නෙක් සමගින් බවද නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.
19 වනදා පැවැත්වීමට නියමිත ඇයගේ විවාහයට සුබපැතීමට පසුගියදා දෙරණ 360 වැඩසටහනට සහභාගී වූ විමල් විරවංශ අමාත්‍යවරයා අමතක කලේ නැහැ.
එහි වීඩියෝව බලන්න පහතින්
