2007 සිට අන්තර්ජාලයේ සැරිසරන නුවරඑළියේ මල්තුහින
Wednesday, January 11, 2012
නමුත් මෙම ජයාරූප පෙළ අන්තර්ජාලයට එක්කරනු ලැබුවේ 2007 වසරේදීයි.ඉන්පසු 2008 වසරේදී හා 2009 වසරේදීත් මෙම ජායාරූප පෙලම නැවත නැවතත් ප්‍රසිද්ධියට පත්වුයේ නැවතත් නුවරඑලියට මල් තුහින වැටි ඇතිබව පවසමින්.
ඊයේ දිනය වන විට එය ලංකාදීප වෙබ් අඩවියේද පලකොට තිබුනා.
එම ජායාරූප පෙළ බලන්න පහතින්





