කිරිබත්ගොඩ ඥණානන්ද හිමිට මඩ ගැසීමේ තැතක්
Tuesday, December 13, 2011මේ සඳහා ගිහිපැවිදි දෙපාර්ශවයම එක්වී ඇතැයි ද, කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් එහිමියන්ට විරුද්ධව ලියන ලද ග‍්‍රන්ථ, පුවත්පත් හා පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත්කර අතැයි අදාල නිවේදනයේ දැක්වේ.
අසපු සංකල්පය පිලිබඳ ගැටලුකාරී තත්වයක් ඇතිවූ අවස්ථාවේ අමරපු සංඝ නිකාය මගින් ලබාදුන් තීන්දුව