විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්‍රයක්!

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්ෂයේම ක්‍රියාකාරීන් පිරිසක් විසින් චෝදනා පත්‍රයක් ගොනුකොට තිබෙනවා.

ඒ විපක්ෂ නායකවරයා විසින් තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් සමලිංගික ක්‍රියාවලට පොළොඹවා ගත් බව පවසමින්. 

මෙම චෝදනා පත්‍රයේ අඩංගු කරුණු අතර මාතර එකසත්ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වෙත විපක්ෂ නායකවරයා විසින් තමා සමග අයුතු සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට බලකර ඇති අතර එයට විරුද්ධත්වය දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපීමට විපක්ෂ නායකවරයා විසින් කටයුතු කර ඇති බව පෙන්වා දෙයි.


මෙයට අමතරව පක්ෂයේ පැවැත්වෙන උත්සව වලට පාක්ෂිකයන්ගේ තරුණ පිරිමි ළමුන් සහභාගී කිරීමට බිය වන්නේද මෙම හේතුව මත පෙන්වා දෙයි. 


මෙම චෝදනාපත්‍රය එක්සත්ජාතික පක්ෂයේ
ලේකම් තිස්ස අත්තනායක වෙත බාරදී ඇති අතර එය පක්ෂයේ උපදේශක කමිටුවක් වෙත ලබාදී එමගින් ලබාදෙන තීන්දුව මත ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

අමාත්‍ය මර්වින් සිල්වා
මීට ඉහතදී ප්‍රකාශකොට තිබුනේ තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට හේතුව වුයේද මෙම කරුණ බවයි.
මර්වින්ගේ කතාව පහලින් බලන්න 


Related Posts Plugin for WordPress, Blogger...