දීපාලි විනිසුරුවරියගේ දියනියගේ මංගල දිනය
Thursday, November 24, 2011සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියණිය පසුගිය මාර්තු 07 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගත්තා.
සුදු කොඩි නඩුව විභාග වන අවස්ථාවේ මෙම විවාහයට සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. මනමාල පාර්ශවයෙන් කතානායක චමල් රාජපක්ෂ මහතා අත්සන් කරනු ලැබුවා.
මෙම විවාහ ගිවිසගැනීම අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට කලින් සුදානම් කොට පැවතියද පසුව එය සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවැත්වීමට තීරණය කර තිබුනා. විවාහ ගිවිස ගැනීමට ප්‍රභූවරුන් සහභාගී වූ බැවින් විවාහ මංගල්‍යයේ ආරක්ෂක කටයුතු සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසිනි.
විවාහ මංගල්‍යයට පෙර අප විසින් ඒ පිළිබඳ හෙළි කළ ලිපිය මෙතනින්
එම මංගල දිනය දා සහ දෙවන ගමනේ ජායාරූප පහතින්