සුරියවැව ක්‍රීඩාංගනය ගැන තණතීරු විශේෂඥයන් නොසතුටින්
Friday, February 18, 2011
පසුගිය දා හම්බන්තොට සුරියවැව මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගනය අධීක්ෂණයට පැමිණි ජගත් ක්‍රිකට් සමුළුවේ තණතීරු විශේෂඥයන් ක්‍රීඩා පිටියේ තණතිල්ලේ වේයන් ඇති බව පෙන්වමින් ක්‍රීඩාංගනය කෙරෙහි සිය අප්‍රසාදය පලකොට ඇත.
චීන සමාගමක් මෙහි ඉදිකිරීම් බාරව කටයුතු කරන අතර යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ පිරිසක්ද ඉදිකිරීම් සදහා යොදවා ඇත.තවද ක්‍රීඩාංගනයේ රාත්‍රී තරගයක් පවත්වා මේ වනතෙක් විදුලිපහන් පරික්ෂාකොට නොමැත.
