සිංහල දෑ ඉංග්‍රීසි බසට පරිවර්තනය දැන් ඩයලොග් වෙතින්

සිංහල භාෂාවෙන් ඇති යමක් නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගැනීම සදහා සේවාවක් ඩයලොග් වෙතින් හදුන්වා දී තිබෙනවා.

පෙරගෙවුම් හා පසුගෙවුම් සබඳතා දෙකටම ලබා ගත හැකි එම සේවාව හදුන්වා ඇත්තේ "Say It In English" යනුවෙනුයි.

550  දුරකථන අංකයට අමතා මෙම සේවාව උදැසන 8 සිට රාත්‍රී 8 දක්වා ලබා ගත හැක.

අයකිරීම්

  • ලියාපදිංචි ග්‍රාහකයන්ට සතියකට රුපියල් 5 ක්ද , විනාඩියට රුපියලක්ද අය වේ.
  • ලියාපදිංචි නොවූ ග්‍රාහකයන්ට විනාඩියකට රුපියල් පහක් අය වේ.

Related Posts Plugin for WordPress, Blogger...