මේ සැබවින්ම දෙවීයෝද ලිපියට පිළිතුරක්

පසුගිය දා අප කැලණිය පුද බිමේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ රාත්‍රී කාලයේ ගත ජායාරුපයක ඇති අත්භූත ආලෝක ලප පිළිබද පැහැදිලි කිරීමක් කොට "මේ සැබවින්ම දෙවියෝද" යනුවෙන් ලිපියක් පල කලා.

ඒ අනුව තවත් එවැනි හදුනා නොගත් ආලෝක වස්තුවක් ඇති ජායාරුප පෙළක් පාඨකයෙක් අප වෙත ඒවා තිබෙනවා.

පහත දැක්වෙන එම ජායාරුප පිච්චමල් පුජාවේදී හා තවත් පුදබිමක් අසලදී ලබා ගත් ඒවා වේ. 


Camera : Nikon D5000
Exposure time 13 sec.
Flash mode : No flash.

ජායාරුප අප වෙත එව්වේ වරුණ චින්තක සෙනවිරත්න සහ අමිල (
Amila's Flicker stream) යන මහත්වරු විසිනි. 


සම්බන්ධිත පුවත් 
මේ සැබවින්ම දෙවියෝද?

Related Posts Plugin for WordPress, Blogger...