facebook හිමිකරුවාත් හැක් කරයි!
Friday, January 28, 2011facebook හිමිකරු වන මාර්ක් සුකර්බර්ග් ගේ facebook පිටුව වෙත පසු ගිය දිනක හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.එය facebook ට එරෙහිව කරන ලද්දක් නොවන අතර facebook විසින් සංවිධානය කරන ලද හැකර් කප් තරගයේ එක් තරගකරුවෙකු විසින් කරන ලද්දකි.
එහිදී මාර්ක් සුකර්බර්ග් ගේ පිටුවෙහි හැකර් වරයා සදහන් කල පණිවිඩය පහත වේ.

මෙසේ පණිවිඩයක් දිස්වීම බොහෝ facebook සාමාජිකයන්ට ප්‍රශ්නයක් වූ අතර ඒ පිලිබදව කල විමසීම්වලදී facebook කාර්ය මණ්ඩලය ඒ පිළිබද දැනුවත් වී එම පණිවිඩය ඉවත්කොට ඇත.
තවමත් මෙම ක්‍රියාව සිදු කල හැකර්වරයා ඔවුන්ට සොයා ගැනීමට නොහැකි වී ඇත.
වැඩි විස්තර සදහා
ලිපිය යොමු කලේ : සමන් රත්නායක
